JVP Srilanka

  • Home
  • News
  • Publications
    • eBooks
    • Niyamuwa
    • Senshakthi
    • Red Power
    • Vivarana
  • Interviews
  • PHOTOS
    • Press Conferences
    • Posters
    • 2016
  • About Us
    • A Brief History
    • History from 1965-1994
    • Our Leaders
  • Contact Us

නව වසරේ නව දේශපාලන ගමනකට අත්වැල් බැඳ ගනිමු!

January 11, 2017 nish

2016 වසර නිමා වී 2017 නව වසර උදාවී තිබේ. ගෙවුණු වසරවලින් පාඩම් උගෙන ජීවිතය අලූත්කර ගන්නා අවස්ථාවක් ලෙස බොහෝ දෙනා නව වසර සලකති. එබැවින් ගෙවුණු වසරවල අත්දැකීම්වලින් යමක් උගෙන ජීවිතය අලූතින් ආරම්භ කිරීමට, අලූතින් සිතීමට, අලූත් දේශපාලන තීරණ ගැනීමට අප සමත්නම් නිසැක ලෙසම නව වසර සැමට සුබ නව වසරක් වනු ඇත. 2017 නව වසර අප […]

නිවේදන

ජනතා විමුක්ති පෙරමුණේ නත්තල් දින පණිවිඩය

December 25, 2016 nish

ලොව පුරා කිතුණු බැතිමතුන් විසින් මහත් භක්තියෙන් හා උත්සවශ‍්‍රීයෙන් සමරනු ලබන නත්තල දෙසැම්බර් 25 දිනට යෙදී තිබේ. සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන් සමඟ එක්ව නත්තල සමරනු ලබන ලාංකේය කිතුනු බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබපැතුම් එක් කරනු කැමැත්තෙමු. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලද නත්තල් දිනය පොදුවේ හඳුන්වනු ලබන්නේ සාමයේ පණිවිඩය රැුගෙන ආ දිනය ලෙසිනි. වසර 30කට වැඩි […]

නිවේදන

ආණ්ඩුව අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ නිදහස් පලස්තීන ප‍්‍රතිපත්තිය අත්නොහැරිය යුතුයි

November 28, 2016 nish

පලස්තීනය ආක‍්‍රමණය කිරීමෙන් පසුව ගතවන පනස්වන වසර මෙම නොවැ.29 වන දායින් උදාවේ. අල්ලාගත් පලස්තීන ප‍්‍රදේශවල කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඊශ‍්‍රායල ආක‍්‍රමණය පලස්තීන ජනතාවගේ සංවර්ධනයට බලවත්ම බාධාව බවට පත්වී ඇති බවයි. නොවැ.29, පලස්තීන ජනතාව උදෙසා ජාත්‍යන්තර සහයෝගිතා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර 2017 වසරට වසර 40ක් සම්පූර්ණ […]

නිවේදන

ෆිදෙල් කස්ත්‍රෝ නම් අපේ කාලයේ විප්ලවවාදියාට අපගේ විප්ලවීය උත්තමාචාරය!

November 26, 2016 nish

කියුබානු සමාජවාදී විප්ලවයේ නිර්මාතෘ, හිටපු කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා 90 හැවිරිදිව සිටියෙදී අපගෙන් සමුගෙන ගොස් තිබේ. ඔහුගේ නික්මයාම හේතුවෙන් ශෝක වන ලොව පුරා විප්ලවාදීන්, වාමාංශිකයින්, අධිරාජ්‍ය විරෝධින් පමණක් නොව මානව වර්ගයාට ආදරය කරන කෝටි සංඛ්‍යාත මිනිසුන් අතරට එක්වන අපි ඔහුට අපගේ විප්ලවීය උත්තමාචාරය පුදකර සිටිමු. අධිරාජ්‍යවාදයේ පිළිකන්නක් බවට පත්කරනු ලැබ දරිද්‍රතාවයේ, නූගත්භාවයේ පත්ලටම ගිල්වා […]

නිවේදන

JVP sends message to 67th National Day of People’s Republic of China

October 3, 2016 Nihal Weerasuriya

“Between 1937 and 1945, as many as 20 million Chinese people perished and 50 million were left homeless. In 1949 average life expectancy was 32 years and 90 % of the population lived outside cities, some in great poverty in rural areas, where purified water and electricity were rarities. The CPC in 1949 started the […]

News, නිවේදන

Videos

Previous page
Next page

More News

IMF serves interests of global capital – Prof C.P. Chandrasekhar

August 18, 2023 By Nihal

[We publish here an interview carried out by ‘LEFT’ magazine with Prof C.P. Chandrasekhar as it has a timely significance at the current time. Prof C.P. Chandrasekhar, a Senior Research Fellow, was attached to the Centre for Economic Studies and Planning, Jawaharlal Nehru University, New Delhi, served as Visiting Senior Lecturer, School of Oriental and […]

© Copyright © 1999 - 2016 jvpsrilanka.com · All Rights Reserved ·